Home

ආයුබෝවන්!


මෙය අපගේ සාමූහික ස්වේච්ඡා ප්‍රයත්නයක් වන අතර, විවිධාකාර දුෂ්කරතා මධ්‍යයේ ඉගෙනීම කරන, හැකියාවන් හා කුසලතා වලින් පිරිපුන් දරුවන්ගේ ප්‍රයෝජනය සඳහා ඉදිරිපත් කිරීමට වෙරදරමු.

මෙහි අන්තර්ගතය ගූගල් පරිවර්තන මගින් දමිළ හා ඉංග්‍රීසි බසට පරිවර්තනය කර ගන්නා ලෙසට කාරුනිකව ඉල්ලා සිටිමු.

මෙම කරතව්‍ය සඳහා ගුරු භවතුන් වන ඔබටද අප හා එක්වන  ලෙස ඉල්ලා සිටිමු.