සැකසුම; සුරංගි වීරසේකර.
ආසන වර්ග :
ප්‍රතිමාව වැඩ සිටින පීඨය ආසනය ලෙස හැදින්වෙන අතර පද්මය හා භද්‍රය යන ආසන හින්දු ප්‍රතිමා වල බොහෝ විට දැකිය හැකි ආසන වර්ග වේ. පද්මාසනය නෙළුම් මල් පෙති වලින් අලංකරණය කරනලද ඕවලාකාර හැඩයක්ද භද්‍රාසනය චතුරස්රාකාර හැඩයක්ද ගනී.
ආසන ක්‍රම :- දෙපා පිහිටුවා ඇති ආකාරය ආසන ක්‍රමය වේ.
පීඨය මත හිඳ සිටින ඉරියව්වක් වන
අතර එක් පාදයක් නවා අනෙක් පාදය
නිදහසේ පහතට දමා සිටී. පාර්වතී, හා
සරස්වතී දේවිය මේ ඉරියව්වෙන් යුතුය.
වම් පය තිරස් අතට නමා , දකුණු පය සිරස්
ව නමා ඒ මත දකුණු අතේ වැළමිට තබා
ගෙන සිටින ආකාරයි.
මෙහිදී දෙපා නවා පහත තබාගෙන පුටුවක හිඳ
සිටින ඉරියව්වකි.
මුද්‍රා :-
දෑත් නිරූපනය කර ඇති ආකාරය මුද්‍රාව වේ.ප්‍රතිමාවක භාව ප්රකාශනය හා සමස්ත ගුණය සංකේතාත්මක වශයෙන් මුද්‍රා කීපයකි .
නිදහස හා ආරක්ෂාව ලබා දීම
සංකේතවත් කරයි.
බාධක ඉවත්වී නිදහස ලැබීම
සංකේතවත් වේ.
ආයාචනය, ප්‍රාර්ථනය හා වැදීම
යන අදහස් නිරූපනය වේ.
වරයක් දීම මින් සංකේතවත් කරයි.
ගැටළුවක් විසදන අවස්ථාවක්
මුද්‍රාවෙන් නිරූපිතය.
බොහෝ විට ත්‍රිභංග ලක්ෂණ සහිත
රූප වල හා ස්ත්රෝකරැවන්ගේ රූපවල
දැකිය හැකිය.
තැන්පත් බව සංකේතවත් වන
අතර කාන්තා දේව රූප වල
බහුල වශයෙන් යෙදේ.
7.2.1. ඇගයීම:
හින්දු ප්‍රතිමා වල ආසන , ආසන ක්‍රම හා මුද්‍රා
1.හින්දු ප්‍රතිමා වල ආසන “වර්ග” මොනවාද?
2.මෙම ප්‍රතිමා වල ආසන ක්‍රම 3ක් හඳුන්වන්න.
3.ඒවායේ රූපසටහන් ඇඳ නම් කරන්න.
4.මුද්‍රා යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
5.හින්දු ප්රතිමාවල මුද්‍රා කීපයක් නම් කරන්න.
6.මෙම මුද්‍රා පිලිබඳ කෙටි හැඳින්වීමක් සමඟ
රූපසටහන් ඇඳ නම් කරන්න.
7.ලෝලහස්ත මුද්‍රාව බොහෝවිට දක්නට ඇත්තේ කිනම් දේව රූප වලද?
7.ලෝලහස්ත මුද්‍රාව බොහෝවිට දක්නට ඇත්තේ කිනම් දේව රූප වලද?