සැකසුම - අශානි රත්නසූරිය
7.2.2 ක්‍රියාකාරකම
පාරම්පරික ශිල්පීන් ස්වාභාවික පරිසරයේ
ඇති වස්තූන් හා කල්පිතයන් යොදා ගෙන විවිධ සැරසිලි නිර්මාණය කර ඇත.
ඔවුන් ස්වාභාවික පරිසරයේ ඇති වස්තූන් ඒ
අයුරින් ම නො ඇඳ
ඒවා නිර්මාණාත්මක ව ඇඳ ඇත.
එම නිර්මාණ සිංහල සැරසිලි මෝස්තර ලෙස හැදින්වේ.
සිංහල සැරසිලි මෝස්තර කලාව ප්‍රධාන
වශයෙන් කොටස් හතරකට බෙදේ.
- දිව්‍ය
- සත්ත්ව
- උද්භිද
- නිර්ජීවී
- දිව්‍ය
ඉර
හඳ
- සත්ව
මකරා
හංසයා
ඈතා
- උද්භිද
පිච්ච මල
සීන මල
- නිර්ජීවී
- සමාන්තර රේඛා දෙකක් අතර නිර්මාණය කර ඇති මෝස්තර නිර්ජීවී මෝස්තර වෙයි.
- ජ්‍යාමිතික රේඛා,හැඩ දක්නට ලැබීම මෙම මෝස්තර වල විශේෂ ලක්ෂණයයි.
- දේශීය පාරම්පරික කලා කර්මාන්තවල මෙම මෝස්තර බහුලව දැකිය හැක.එනම්
- ලාක්ෂා කර්මාන්තය
- පිත්තල කර්මාන්තය
- ලී කැටයම් වේ
අරිම්බුව
ගල් බිංදුව
කුන්දිරික්කන්
තනිපොට ලණුව
දෙපොට ලණුව
ඇගයීම: 7.2.2
සැරසිලි
මූලිකාංග වර්ගීකරණය හා නිර්ජීවී ගණයට අයත් සැරසිලි
1. සිංහල සැරසිලි මෝස්තර ප්‍රධාන කොටස්
කීයද?ඒ මොනවද
?
2. නිර්ජීවී මෝස්තර වල දැකිය හැකි විශේෂ
ලක්ෂණ දෙකක් සඳහන් කරන්න.
3. නිර්ජීවී මෝස්තර බහුලව දැකිය හැකි
පාරම්පරික කලා කර්මාන්ත දෙකක් ලියන්න .
4. නිර්ජීවී මෝස්තර
5ක්
ඇඳ දක්වන්න.
5. නිර්ජීවී මෝස්තරයක් ඇසුරෙන්
වාටි
මෝස්තරයක් අඳින්න.